Category: Cricket

1

ලෝක කුසලාන‍යෙන් පසු සමුගන්නවා ( සංගක්කාර )

2015 වස‍රේ පැවැත්වෙන ‍ලෝක කුසලාන තරගාවල‍ි‍‍යෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටි‍යෙන් සමුගැනීම ස්ථිර බවත් කුමාර් සංගක්කාර පවසනවා, ඊ‍යේ ක්‍රිඩාකළ තරගය තමන් ‍මෙම ක්‍රීඩාංගණ‍යේ ක්‍රීඩා කළ අවසන් එක්දින තරගය බවත් කුමාර් සංගක්කාර පල්ලේකැ‍ලේ ක්‍රීඩාංගණ‍යේ ඊ‍යේ සන්ද්‍යාවේ...