Home Headlines නව ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරේ

නව ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරේ

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් අතිරේකයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

විදුලිබල කර්මාන්තයට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විධිවිධාන සැලසීම, ඒ සඳහා ජාතික විදුලිබල උපදේශක සභාව පිහිටුවීම ඒ මගින් අපේක්ෂිතයි.

පනත් කෙටුම්පතට අනුව විදුලිබල උත්පාදනය ,සම්ප්‍රේෂණය , බෙදාහැරිම හා වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් සමාගම් පිහිටුවීම ද යෝජිත වී තිබේ.

 

Exit mobile version