Home Headlines Coronavirus කොවිඩ්-19 එන්නත් කාඩ්පත අනිවාර්ය කරයි

කොවිඩ්-19 එන්නත් කාඩ්පත අනිවාර්ය කරයි

ඉදිරියේදී විවිධ උත්සවයන්ට සහභාගිවීම සඳහා කොවිඩ්-19 එන්නත් කාඩ්පත අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට ඉදිරියේ දී ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද ඔහු පවසයි.

ජාතික පෞද්ගලික හැඳුනුම්පතට අමතරව ඕනෑම පුද්ගලයෙකු කොරෝනා එන්නත ලබා ගැනීමේ කාඩ් පත ළඟ තබා ගැනීම ඉදිරියේ දී ඉතා වැදගත් වනු ඇති බවඔහු පෙන්වා දෙයි.

 

Exit mobile version