Home Entertainment චාමර රණවක තම පියාගේ දේහය අභියස කඳුළු සලමින් කළ අවසන් ඉල්ලීම

චාමර රණවක තම පියාගේ දේහය අභියස කඳුළු සලමින් කළ අවසන් ඉල්ලීම

නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන චාමර රණවක ඔහුගේ පියාගේ මෘත දේහය අභියස කඳුළු සලමින් ඔහුගේම ගීතයක් වන ‘මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ’ ගීතය ගයමින් පියාගෙන් ඉල්ලා සිටියේ ඉක්මනටම ඔහු යන ලෝකෙදි හමුවෙමු යන්නයි.
සිය පියාගේ මෘත දේහය අභියස සින්දු කියමින් මිනී පෙට්ටියට බෙර ගසමින් තාලයට එම ගීතය ඔහු ගායනා කර තිබුණේ ඔහුගේ පියාගේ අවසන් කැමැත්ත වශයෙනුයි.

Exit mobile version