Home Headlines Coronavirus තත්ත්වය භයානකයි, කොවිඩ්-19 මරණ 5,000 ඉක්මවයි

තත්ත්වය භයානකයි, කොවිඩ්-19 මරණ 5,000 ඉක්මවයි

මෙරට කොවිඩ්-19 ආසාදිතව මරණයට පත්වූ පිරිස 5000 ඉක්මවා තිබේ. මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් ඇත. එහෙයින් තත්ත්වය භයානක බවත් අත්‍යවශ්‍ය කටයුතුවලට හැර නිවසින් බැහැර නොයන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර සිටියි.

Exit mobile version