Home Headlines දිස්ත්‍රික්ක 4කට පූර්ව නායයෑම් අනතුරු ඇගවීම්

දිස්ත්‍රික්ක 4කට පූර්ව නායයෑම් අනතුරු ඇගවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක 4කට පූර්ව නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත. මේ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙසේ පූර්ව නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම නිසා කඳුකර ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවදානයෙන් පසුවන ලෙස එම සංවිධානය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version