Home Headlines බැසිල්ව පාර්ලිමේන්තුවට ඉල්ලා සීනිගමදී දේව කන්නලව්වක්

බැසිල්ව පාර්ලිමේන්තුවට ඉල්ලා සීනිගමදී දේව කන්නලව්වක්

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට වහාම කැඳවන ලෙස ඉල්ලමිනි සීනිගම දේවාලයේදී දේව කන්නලව්වක් සිදු කර තිබේ. මෙම දේව කන්නලව්ව දකුණු පළාත් සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් විසින් සංවිධානය කරනු ලබා තිබූ අතර, ඒ සඳහා එම පක්‍ෂ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් පිරිසක්ච සහභාගි වී සිටියහ.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පත් කිරීමට බලධාරීන්ට සිත් පහළවේවා යැයි පිරිස දෙවියන්ට කන්නලවු කළහ.

Exit mobile version