භාණ්ඩාගාර බිල්පත්වලට අදාල මිල ගණන් ඉදිරිපත් කිරීම 28 වැනිදා පෙරවරු 11.00 ට අවසන් වේ. භාණ්ඩාගාර බිල්පත් ගැනුම්කරුවන් මෙම මස 30 වැනිදා හෝ ඊට පෙර ගෙවීම් කළ යුතුය.