Home Headlines මිලියන 100ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 11ක් සොයා සොයාගනී

මිලියන 100ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 11ක් සොයා සොයාගනී

ගාල්ලේ රත්ගම සහ තෙල්වත්ත ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී රුපියල් මිලියන 100ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 11ක් සොයා ගෙන තිබේ. සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.

Exit mobile version