Home Headlines මත්ද්‍රව්‍ය කාර්යාංශයේ 13 දෙනා ලබන 14 දක්වා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ 13 දෙනා ලබන 14 දක්වා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වීමට අදාළව අත් අඩංගුවට ගැනුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන සැප්තැම්බර් 14 වැනිදා බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version