Home Headlines 20 නව කාසියක්

20 නව කාසියක්

ශී‍්‍ර ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා විසින් (24* පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත  පිළිගන්වනු ලැබීය.

ශී‍්‍ර ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් ”සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ. කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබේ. කාසි මිලියන 05ක් ලබන මාර්තු 03 වැනිදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Exit mobile version