Home Business අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් ලබන සඳුදා සිට ස්ථාවර මිලකට

අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් ලබන සඳුදා සිට ස්ථාවර මිලකට

ස්ථාවර මිල තීරණය කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් ලබන සඳුදා සිට සතොස සහ සමූපකාර මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටී. කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය. අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ලබන සඳුදා සිට මෙම භාණ්ඩ නව මිල ගණන් යටතේ සතොස සමූපකාර හා Q-shop හරහා පාරිභෝගික ජනතාවට නිකුත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියාග

 

Exit mobile version