Home Headlines නීතිවිරෝධි කහ කිලෝ 33000ක් අත්අඩංගුවට

නීතිවිරෝධි කහ කිලෝ 33000ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ කහ කිලෝ 33,000ක් සහ උඳු කිලෝ 3,000ක් සමග කන්ටේනර් රථ 3ක් ගබඩා සංකීර්ණයක තිබිය දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
බ්ලුමැන්ඩල් පොලීසියට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ වාහන අංගනයක තිබී අඩි 40ක් දිගැති කන්ටේනර් රථ තුනක එම කහ තොගය සඟවා තිබිය දී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version