Home Foreign news මිලියන 33 කට වයිරල් වූ ගීතයට චීනයෙන් බකට් එකක් – වීඩියෝව නරඹන්න

මිලියන 33 කට වයිරල් වූ ගීතයට චීනයෙන් බකට් එකක් – වීඩියෝව නරඹන්න

YouTube හි මිලියන 33 කට අධික පිරිසක් නරඹා ඇති මැලේසියානු රැප් ගායක Namewee සහ ඕස්ට්‍රේලියානු ගායිකා Kimberly Chen ගේ ‘Fragile’ ගීතය Mandopop හෝ මැන්ඩරින් පොප් රසිකයින් අතර රැල්ලක් නිර්මාණය කර ඇත.
කෙසේ වෙතත් මේ රැල්ලට චීනය එතරම් ප්‍රිය භාවයක් නොදැක්වීම විමතිය දනවන කරුණක් වී තිබේ එයට හේතුව චීනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව සැගවුණු කතාවක් මෙයින් දිග හැර තිබීමදැයි මාර්තෘකාවට බදඳුන්ව තිබේ

Exit mobile version