Home Headlines ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙරටට එති

ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙරටට එති

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (14 වැනිදා) දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකිකයින් 285 දෙනකු මෙසේ අද ජෝර්දානයේ අම්මාන් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් ජෝර්දානයේ රැකියාවල නිරත වූවන් බව වාර්තා වේ.

Exit mobile version