Home Foreign news පාකිස්තානයෙන් තවත් තිරිසන් වැඩක් – කාන්තාවක් නිරුවත් කර පහර දෙන වීඩියෝවක්

පාකිස්තානයෙන් තවත් තිරිසන් වැඩක් – කාන්තාවක් නිරුවත් කර පහර දෙන වීඩියෝවක්

ශ්‍රී ලාංකිකයා මරා දමා කටයුතු කරන දිනයේදී පාකිස්තානයෙන් තවත් තිරිසන් ක්‍රියාවක් වාර්තා වේ ඒ වෙළඳසලකට වතුර බෝතලයක් ඉල්ලා පැමිණි කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදීමයි
පොලිසිය විසින් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොලිසියට පවසා ඇත්තේ සොරකම් කිරීමට එම කාන්තාවන් පැමිණී බැවින් එසේ කිරීමට සිදුවු බවයි කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පස්දෙනා තවදුරටත් රඳවා තබා ගැනීමට පාකිස්තාන් පොලිසිය කටයුතු කළ අතර පාකිස්තානයේ අමානූෂීය ක්‍රියාවන් ලෝකය පුරා මේ වන විටත් වේගයෙන් පැතිරෙමින් තිබේ
කාන්තාව නිරුවත් කළ පහර දෙන වීඩියෝව පහළින්

 

Exit mobile version