Home Headlines Coronavirus ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා මරණයක් වාර්තා වේ

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා මරණයක් වාර්තා වේ

Blood sample with respiratory coronavirus positive

ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වේ. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මෙසේ මිය ගොස් ඇති අතර ඇය මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

Exit mobile version