Home Headlines මුම්බායිට තවත් ජයක්

මුම්බායිට තවත් ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (06 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල් පිලට එරෙහිව ලකුණු 57ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 193ක් රැස් කළේය.
ජයග්‍රාහි ඉනිම හඹාගිය රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දුවාර 18.1දී සියලු දෙනා දැවී ලකුණු 136ක් පමණි.

Exit mobile version