Home Headlines නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන්ට විරොධය

නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන්ට විරොධය

මීලග පොලිස්පති පත් කිරීමේදී නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් ‍යන දෙදෙනාගේ නම් සලකා නොබලන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මීලග පොලිස්පති පත් කිරීමේදී නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් ‍යන දෙදෙනාගේ නම් සලකා නොබලන ලෙසට වූ ඉල්ලීමක් සිවිල් සංවිධාන, දේශපාලන කංඩායම් හා සමාජ ක්‍රියාකාරින් පිරිසක් විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වෙත ඊයේ දිනයේදි යොමුකරන ලදි.

 

Exit mobile version