Home Headlines බොල්ලත කුමාර මත් කුඩුත් සමග අත්අඩංගුවට

බොල්ලත කුමාර මත් කුඩුත් සමග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු වන අජන්ත රෝහණ චන්ද්‍රකුමාර හෙවත් ‘බොල්ලත කුමාර’ යන අයෙකු මත් කුඩු ග්‍රෑම් 1ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (22 වැනිදා) සවස සමත් විය. ඒ අනුව එම බළකායට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරු ගණේමුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version