Home Headlines අද රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

අද රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද (10 වැනිදා) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථ රුපියල් 12ක් වු අවම බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 14 ක් ලෙස සංශෝධනය වන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසයි.
නව බස් රථ ගාස්තුව ක්‍රමවේද 3ක් යටතේ අය කිරීම සිදුවන අතර එහිදී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම මත මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.

 

Exit mobile version