Home Headlines සුපිරි රථයෙන් මිනිහකු මරා දැමූ රියදුරුවරිය ඇප පිට ගෙදර යයි

සුපිරි රථයෙන් මිනිහකු මරා දැමූ රියදුරුවරිය ඇප පිට ගෙදර යයි

සුපිරි එස්යූවී වර්ගයේ ජීප් රියක් වේගයෙන් ධාවනය කළ කාන්තාවක් විසින් පිළිය්නදල බෝකුන්දර මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු හප්පා දමා ඇති අතර පසුව එම පුද්ගලයා මිය ගොස් තිබේ.
කුලී රැකියාවක් කළ 52 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු වන අතර රිය අනතුරු සිදුකළ රියදුරිවරිය රුපියල් ලක්ෂයක සානුකම්ිත දීමනාවක් ලබාදී ලක්ෂක පහක ශරීර ඇප මත ගෙදර ගොස් ඇත. රියදුරිවරියද 52 හැවිරිදි වියේ පසුවන අතර වේගය පාලනය කිරීමට නොහැකි වීමෙන් මෙම අනතුරුව සිදුව ඇත.
අනතුර සිදුවූ හැටි සීසීටීවී දර්ශණවලින් මෙසේ දිස්විය

Exit mobile version