Home Headlines මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලැබූ පිරිසකට කොරෝනා

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලැබූ පිරිසකට කොරෝනා

Coronavirus economic impact concept image

මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන්ගෙන් පිරිසක් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ. අදාළ ගැටුමෙන් තුවාල ලබා රෝහලට ඇතුළත් කළ 71 දෙනාගෙන් 48 දෙනෙක්ගේ පී.සී.ආර් පරික්ෂණ කර ඇති අතර එහිදී ඉන් 26 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට ඉන් තහවුරු වී තිබේ.

Exit mobile version