Home Headlines Coronavirus කොරෝනාවේ දරුණුම ප‍්‍රභේදය ‘ලැම්ඩා’ රටවල් 30 ක් වටලයි

කොරෝනාවේ දරුණුම ප‍්‍රභේදය ‘ලැම්ඩා’ රටවල් 30 ක් වටලයි

3D illustration

ලොව දරුණුතම වසංගතයේ තවත් ප‍්‍රභේදයක් වන ලැම්ඩා නම් මාරාන්තික විකෘති කෝවිඞ් ප‍්‍රබේදය මේ වන විට ලොව රටවල් 30 ක පැතිර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
මෙම වෛරස් ප‍්‍රභේදය සති 04 ක් වැනි කාලයකදී මෙසේ පැතිර ගොස් තිබෙනවා ලැම්ඩා විකෘති වෛරස් ප‍්‍රභේදය මුලින්ම හඳුනාගෙන ඇත්තේ පේරු රාජ්‍යයෙන්. ඩෙල්ටා ප‍්‍රභේදයටත් වඩා ශීග‍්‍රයෙන් මෙම මාරාන්ති විකෘති කෝවිඞ් ප‍්‍රභේදය පැතිර යාමේ අවධානමක් පවතිනවා. යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රකාශිතයකු සඳහන් කරයි.
අදාළ නව වසංගතය ඔස්ටේ‍්‍රලියාව ඇමරිකාව සහ එක්සත් රාජධානියටද පැතිර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Exit mobile version