Home Sinhala මෙරට කොරෝනා මරණ ගණන 10140 දක්වා ඉහල යයි

මෙරට කොරෝනා මරණ ගණන 10140 දක්වා ඉහල යයි

තවත් කොරෝනා මරණ 189ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10140 දක්වා ඉහල යයි.

අද දිනයේ වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් ගණන 3308කි.

Exit mobile version