Home Headlines ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි

ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප‍්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටී. ඒ අනුව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අදාළ ප‍්‍රදේශවල ජංගම මුර සංචාර ද කි‍්‍රයාත්මක බවත් නිරෝධායන රෙගුලාසි කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතියරයා වැඩි දුරටත් කියා සිටී.

Exit mobile version