Home Headlines හෙට සහ අනිද්දා රටපුරා ඇඳිරිනීතිය

හෙට සහ අනිද්දා රටපුරා ඇඳිරිනීතිය

හෙට (04දා) සහ පොසොන් පෝය යෙදෙන අනිද්දා (05දා) යන දෙදින රටපුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබේ. ඒ අනුව නැවත 06 වැනි සෙනසුරාදා සිට ඇඳිරිනීතිය ඉවත් කෙරෙන අතර එතැන් සිට සුපුරුදු පරිදි නැවතත් දිනපතා රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් රට පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Exit mobile version