Home Headlines ප්‍රවීන ගායන ශිල්පී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන ගායන ශිල්පී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුත් සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද උදෑසන මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.

Exit mobile version