Home Headlines දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ දුලංග සම්පත්ට

දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ දුලංග සම්පත්ට

දෙරන ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 අවසන් මහා තරගයේ කිරුළ දිනා ගැනීමට දුලංග සම්පත් සමත් විය. දහවැනි වරටත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළේ ජයග්‍රහණය වෙනුවෙන් දුලාන්ට රුපියල් මිලියන 25 ක් වටිනා සුපිරි නිවසක්ද ත්‍යාග වශයෙන් ලැබුණි.

අවසන් මහා තරගය සඳහා අංජලී මෙත්සරා, දුලංග සම්පත් සහ රජිත භාණුක තරග වැදුණි. “ඩ්‍රීම් ස්ටාර් සීසන් 10” අනු ශූරතාවය දිනාගත්තේ අංජලී මෙත්සරා ය. එහි තෙවන ස්ථානය දිනා ගත්තේ රජිත භාණුකය.

 

Exit mobile version