Home Headlines දිවුලපිටිය කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන 321ක දක්වා ඉහළට

දිවුලපිටිය කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන 321ක දක්වා ඉහළට

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන අද (06) උදෑසන වන විටදී 321ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව එම සියලූම ආසාදිතයින් අදාළ පෞද්ගලික ඇඟලුම් ආයතනයේ සේවය කළ අයවලුන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටී.
ඊයේ දිනට ආසාදිතයින් 101ක් වාර්තා වු අතර අද උදෑසන වනවිටදී වාර්තා වු ආසාදිතයින් ගණන – 220කි.

Exit mobile version