Home Headlines Coronavirus කොරෝනා ආසාදනය වී වෛද්‍ය ඒලියන්ත වයිට් මිය යයි

කොරෝනා ආසාදනය වී වෛද්‍ය ඒලියන්ත වයිට් මිය යයි

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප‍්‍රාත්ත වී තිබේ.

ඒ මහතා කොරෝනා ආසාදනය වීමෙන් අසාධ්‍ය වී කොලඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

ඔහුට මීට සති කිහිපයකට පෙර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

විශ්ව ශක්තියෙන් කොරෝනා රෝගය සුව කිරීමට හැකි බවට ඔහු මිට පෙර මෙරට මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ජාද ලබාදී තිබුණා.

Exit mobile version