Home Headlines විදෙස් යුවළකට අලි ප්‍රහාරයක්

විදෙස් යුවළකට අලි ප්‍රහාරයක්

විදෙස් සංචාරක යුවලක් පොලොන්නරුවේ සිට හබරණ බලා ගමන් කරමින් සිටියදී වල් අලියකුගේ ප්‍රහාරයකට ලක්ව තිබේ ඔවුන් දෙදෙනා ඡයාරූප ගැනීමට උත්සහ කිරීමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ
යුක්රේන ජාතික යුවලක් මෙසේ අනතුරට ලක්වුවද ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැතැයි වාර්තා වේ කෙසේ වෙතත් වල් අලියාගේ ප්‍රහාරයෙන් ඔවුන් ගමන් ගත් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇත

Exit mobile version