Home Headlines කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පස් දෙනෙක් රෝහලේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පස් දෙනෙක් රෝහලේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පස් දෙනකු තුවාල ලබා ඇත. මෙම ගැටුමින් කොවිඩ් 19 ආසාදිතයන් පස් දෙනකු මෙසේ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත. එම මධ්‍යස්ථානය භාරව සිටින යුද හමුදා සාමාජිකයන් ගැටුම සමථයකට පත් කර තිබේ. මෙම ගැටුම අද 22 දා අලුයම සිදුව ඇතැයි පොලිසිය පවසයි.

Exit mobile version