Home News හිටපු අමාත්‍ය මංගල සමරවීර මිය යයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මිය යයි

කොවිඞ් ආසාදිතව පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් හිටපු අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 65වැනි වියේ පසුවිය.

Exit mobile version