Home Headlines හිටපු ජනපති පොළොන්නරුවෙන් පළමු තැනට

හිටපු ජනපති පොළොන්නරුවෙන් පළමු තැනට

පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් තරග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මනාප සටහනේ පළමු තැනට පත්ව තිබේ. මේ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මනාප එක්ලක්‍ෂ එකොළොස්දහස් එකසිය තිස්හතක් ලබා ගැනීමට සමත්ව ඇත. දෙවැනි තැනට පත්වූ රොෂාන් රණසිංහ මහතා මනාප අනූදහස් හයසිය පහළොවක් ලබා ගෙන තිබේ.

Exit mobile version