Home Headlines කෝටි 6ක වාලම්පුරි 2ක් සමග සිවුදෙනකු අත්අඩංගුවට

කෝටි 6ක වාලම්පුරි 2ක් සමග සිවුදෙනකු අත්අඩංගුවට

රුපියල් කෝටි 06ක් පමණ වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් සමග සැකකරුවන් 04 දෙනෙකු අද (01 වැනිදා) උදෑසන ඉමදුව පොලිස් වසමේ කොදාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි ඒකකය පවසයි. ඒ අනුව අත්අඩංගුවට ගත් වාලම්පුරි 02ක හා සැකකරුවන් සිවිදෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා ඉමදුව පොලිසියට භාරදි ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

Exit mobile version