Home POLITICS ගාල්ල දිස්ත්‍රික් මැතිවරු පිරිසක් උද්ඝෝෂනයක

ගාල්ල දිස්ත්‍රික් මැතිවරු පිරිසක් උද්ඝෝෂනයක

ආණ්ඩුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීම සදහා විවිධ උපක්‍රම යොදමින් සිටින බවට චෝදනා කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂනයක නිරතවුණා.

ඔවුන් කියා සිටියේ මැතිවරණ කොමිසම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කර තිබියදී මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට සූදානම්වීම අනුමත කල නොහැකි බවයි.

Exit mobile version