Home Headlines කොවිඩ් නිසා ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි

කොවිඩ් නිසා ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි

පසුගිය දෙසැම්බර් මස 9 වන දින ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් හට සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව එහි පුද්ගලයින් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ගැනීමත් සමග ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
තැපැල් කාර්යාලයේ රියදුරෙකු ඇතුළු තිදෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.

Exit mobile version