Home Headlines බස් ගාස්තු ඉහළ දැමීමට ගැමුණු සැරසෙයි

බස් ගාස්තු ඉහළ දැමීමට ගැමුණු සැරසෙයි

කොරෝනා වෛරසය නැවතත් මෙරට තුළ හිස එසවීමත් සමගම බස් රථවල ගමන් කිරීමේදී සමාජ දුරස්ථ භාවය රඳවා ගැනීමට සිදුවන්නේ නම් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කළ යුතු යැයි ලංකා පෞද්ගලික හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියයි. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත හේතූන් මත බස් රථවල ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව සීමිත වීම මත බස් රථ හිමියන්ට වන පාඩුව පියවා ගැනීමට නම් සියයට 50කින් පමණ බස් ගාස්තු ඉහළ දැමිය යුතු යැයි ඔහු කියා සිටී.

Exit mobile version