Home Foreign news කොරෝනා ගැන ලෝකයටම සුබ පණිවුඩයක්…

කොරෝනා ගැන ලෝකයටම සුබ පණිවුඩයක්…

කොරෝනා වසංගතයේ උග්‍රම අවධිය මෙම වසරේදී අවසන් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන අද්නොම් ග්‍රේබ්‍රියේසස් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා අනිවාර්ය කොන්දේසියක් වන්නේ ජනතාව 70%ක් මෙම වසර මැද වන විට එන්නත්කරනය සම්පූර්ණ විය යුතු බවයි. මෙම වසරේ ජූනි ජූලි මාස වන විට එම ඉලක්කය කරා ළඟා වනු ඇතැයි අනුමාන කළ හැකි බවද ඔහු පැවසීය.

Exit mobile version