Home Headlines මහින්දට කුරුණෑගලින් විශිෂ්ට ජයක්

මහින්දට කුරුණෑගලින් විශිෂ්ට ජයක්

A

මැතිවරණයකදී ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබා ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමත් වී තිබේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ- මහතා මනාප පන්ලක්‍ෂ විසිහත් දහස් තුන්සිය හැටහතරක් ලබා ගැනීමට හැකිව ඇත. එසේම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව 10 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් විය.
සමගි ජන බලවේග පක්ෂයෙන් මන්ත්‍රීවරු හතරදෙනෙක් පත්වී සිටී

 

Exit mobile version