Home Headlines මන්ත්‍රීනි මංජුලාට හූ සංග්‍රහයක්

මන්ත්‍රීනි මංජුලාට හූ සංග්‍රහයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී මංජුලා දිසානායකට ජනතාව විසින් විරෝධයක් එල්ල කර තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ ජල ගැටලුවක් විසඳීමට පැමිණි අවස්ථාවේ ජනතාව මන්ත්‍රීවරියට බාධා කරමින් විරෝධය පෑහ.

එනිසා රැස්වීම් අතරමග නවත්වා ඇය එතැනින් පිටව ගිය අතර ජනතාව එම අවස්ථාවේදී හූ තැබීමට කටයුතු කළහ.

 

Exit mobile version