Home Headlines ‘බුරවි’ කුනාටුව ශ්‍රී ලංකාවට කිට්ටු වෙයි

‘බුරවි’ කුනාටුව ශ්‍රී ලංකාවට කිට්ටු වෙයි

‘බුරවි’ සුළි කුණාටුව අද (02 වැනි) උදෑසන ත්‍රිකුණාමලයට කි.මී 200ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතින අතර එය ත්‍රිකුණාමලය හා පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළෙන් දිවයිනට අද රාත්‍රී 7.00ත් 10.00ත් අතර ළඟා වේ.
ඒ අනුව සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි. මී 80/90 පමණ වන අතර විටින් විට පැයට කිලෝමීර. 100 දක්වා වැඩි වීලවී ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

Exit mobile version