Home Headlines නීතිවිරෝධි කහ තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධි කහ තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන ආ කහ කිලෝ 1024යි ග්‍රෑම් 245ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. අදාළ කහ තොගය ප්‍රවාහනය සඳහ ලොරි රථයක අසුරා තිබියදී ලද තොරතුරක් මත පේසාලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version