Home Foreign news ඉන්දියාවේ දින 7ක ශෝක කාලයක් ප්‍රකාශ කෙරේ

ඉන්දියාවේ දින 7ක ශෝක කාලයක් ප්‍රකාශ කෙරේ

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබි මුකර්ජි මහතාගේ අභාවය හේතුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (31 වැනිදා) ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මියගිය අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසු විය.

Exit mobile version