Home Headlines ඉන්දීය විදේශ ඇමැති අද දිවයිනට

ඉන්දීය විදේශ ඇමැති අද දිවයිනට

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා අද(5දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
සිය සංචාරයේදී හෙතෙම ජනපති,අගමැති මෙන්ම විදේශ අමාත්‍යවරයාද හමුවීමට නියමිතය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණෙන්නේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුවය.

Exit mobile version