Home Headlines හෙරෝයින් පැකට් 52ක් සමග සාමදාන විනිසුරුවරයෙකු අත්අඩංගුවට

හෙරෝයින් පැකට් 52ක් සමග සාමදාන විනිසුරුවරයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් මිලිග්‍රෑම් 1250කින් යුත් පැකට් 52ක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙක් ඔක්කම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අදාළ පුද්ගලයා ඔක්කම්පිටය ප්‍රදේශයේ පදංචි සාමදාන විනිසුරුවරයෙකු බව අනාවරණය වී තිබේ.

Exit mobile version