Home Headlines වයස්ගතම කාන්තාවක් වූ ඩිංගිහාම් මාතාව අවුරුදු 116 දී දැයෙන් සමුගනී

වයස්ගතම කාන්තාවක් වූ ඩිංගිහාම් මාතාව අවුරුදු 116 දී දැයෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ විසූ වයස්ගතම කාන්තාවක් වූ කංකානම් ගමගේ ඩිංගිහාමි මහත්මිය වයස අවුරුදු 116 යි මාස 2ක් ආයු වළඳා අද (10දා) උදෑසන අභාවප්‍රාප්ත වූවාය.
1906 වසරේදී උපන් ඩිංගිහාමි මාතාව මාතර කනංකේ , කනංකෙ වත්ත කඩවීදිය පදිංචිව සිට ඇති අතර මෙරට වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව විසින් නිකුත් කරන ලද වැඩිහිටි හැඳුනුම්පතට අනුව 1906-01-11 දින ඇයගේ උපන් දිනය ලෙස සඳහන් වේ.

Exit mobile version