Home Headlines පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කරයි

පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කරයි

ඊයේ (09 වැනිදා) රාත්‍රී අක්කරපත්තු පොලිස් වසමේ, පාලමුනේ ප්‍රදේශයේ දී ඇති වු සිද්ධියක දී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්වී තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි පොලිස් නිලධාරියෙක් වන අතර ඔහු රාජකාරිය නිමකර ඇති අවස්ථාවක මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Exit mobile version