Home Headlines ජාතික රෝහලේ හෙදියකට කොවිඩ්

ජාතික රෝහලේ හෙදියකට කොවිඩ්

ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙම හෙදිය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයකට අනියුක්තව සේවයේ නියුතු අයෙක් වන අතර ඇයට මෙම කොරෝනා වෛරසය කෙලෙස ආසාදනය වුවාද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරුවී නොමැත.

Exit mobile version